වර්ග 15 ක භාණ්ඩ මල්ලක් රු 1000 ට සතොසෙන්

Monday, 08 November 2021 - 12:11

ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15 à¶šà·Š ඇතුළත් භාණ්ඩ මල්ලක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1,000à¶šà·Š අඩුවෙන් මිලදී ගත හැකි à¶¶à·€ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය. à¶½à¶‚කා සතොස අලෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට සහන දීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ à¶¶à·€ පැවසීය. à·ƒà¶­à·œà·ƒ ඍජු දුරකථන à¶…à¶‚à¶š වන 1998à¶§ ඇමතීමෙන් මෙම භාණ්ඩ වර්ග 15 à¶šà·Š මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසා ඇති බවත් අමාත්‍යවරයා කීය. à¶½à·à¶šà¶ºà·š භාණ්ඩ මිල නිර්ණය කරන රටවල්වල සැපයුම් ජාලය කඩා වැටීමෙන් රටකට ඇති එකම විසඳුම නිෂ්පාදනය ශක්තිමත් කිරීම පමණක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. à¶½à¶‚කා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15 à¶šà·Š ඇතුළත් භාණ්ඩ මල්ලක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1,000à¶šà·Š අඩුවෙන් මිලදී ගත හැකි à¶¶à·€ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.
ලංකා සතොස අලෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට සහන දීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ à¶¶à·€ පැවසීය. à·ƒà¶­à·œà·ƒ ඍජු දුරකථන à¶…à¶‚à¶š වන 1998à¶§ ඇමතීමෙන් මෙම භාණ්ඩ වර්ග 15 à¶šà·Š මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසා ඇති බවත් අමාත්‍යවරයා කීය. à¶½à·à¶šà¶ºà·š භාණ්ඩ මිල නිර්ණය කරන රටවල්වල සැපයුම් ජාලය කඩා වැටීමෙන් රටකට ඇති එකම විසඳුම නිෂ්පාදනය ශක්තිමත් කිරීම පමණක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

20


රුපියල රැකගන්න මහ බැංà...
Tuesday, 14 December 2021 - 15:07

දේශීය විදේශ විනිමය à·€à·...Read More

නීති විරෝධී ලෙස මෙරටට...
Thursday, 09 December 2021 - 14:42

නීත්‍යානුකූල නො වන අය...Read More

මහවැලි බල ප්‍රදේශවල හ...
Tuesday, 07 December 2021 - 12:42

ජාතික ආහාර හා පෝෂණ සුර...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?